Monday, October 25, 2010

දිව්රීම


සන්ඩේ මන්ඩේ බේබි කොණ්ඩේ,
ආයේ ජීවිතේට යාලු වෙන්නේ නෑ


ඉර පෙන්නලා මහ පොළව අල්ලලා,
ඔලුවේ අත ගහලා දිවුරුවත්


දෙයියනේ
මට කොහොමවත් ඉන්න බැරි වුනානේ
යාලු නොවී......


පුදුමයි.... ....

ඉරත් මහ පොළවත් එදා වගේමයි....හැබැයි
මගේ ඔලුව නම් ටිකක් හෙල්ලිලා වගෙයි............

15 comments:

Sanjaya Dissanayake said...

මාරයි අක්කා... ඔයා නං නියමයි... නියම නිර්මාණයක්

Naදී said...

හී.....තැන්කූ මල්ලී

Teena said...

මන්දා මට තේරුන්නෑ... :)

Wikeds said...

දැක්ක කල්, මමත් මේ කාලෙකට පස්සේ ආවේ... :) සන්ඩේ මන්ඩේ බේබි කොණ්ඩේ, ආයේ ජීවිතේට මට විභාග ලියන්න වෙන්න එපා :D

බෝඩිංKaraya said...

නියමයි සහෝදරී.. වෙනස්ම පැත්තකට මගේ හිතනම් අරන් ගියා.
ආහ්..! මෙහෙම කිව්වට ඔයා දන්නෙ නැහැනෙ මම කව්ද කියල.
මම අගන්තුක බෝඩිංKaraya. ඉතිං හොද ගමනකට සුබ පතනව. දවසක මගේ බොඩිමටහ් ගොඩ වෙලා යන්න එන්න..

Naදී said...

@ෆා : හි හි තව පාරක් කියවලා කැමති විදිහකට හිතාගන්න

@SACHIRA: ඇත්ත නේනනං ගොඩ කාලෙකින් තමයි. කොහෙද හැංගිලා හිටියේ? විභාගයක් ලියලා තියන පාටයි!

@බෝඩිංKaraya: තැන්කූ මේ පැත්තේ ආවට. මාත් ආවා බෝඩිම පැත්තේ. ඔබටත් සුභ පතනවා

Hasitha Gunasinghe said...

ඇත්ත තමා අක්කේ හුඟාක් ලොකුවට දිවුරුවට කරන්න ගියාම තමා ඒක අමාරු බව තේරෙන්නේ :)

Anonymous said...

අයියෝ ඔයා කරගන්න දේවල්...

සංකල්ප said...

නදී අක්කා, මේ කවි ටික නම් මාර ම ලස්සනයි. ලස්සන ට ලියලා තියෙනවා.

Eranga Perera (Muthu Paba) said...

hehe.. Maru Kaviya :)

Sanjaya Dissanayake said...

ෂිෂ් නියමයි හොදේ... නදී අක්කා.. ඔයාට මාර නිර්මාණ හැකියාවක් තියනවා... පොතක්වත් ලියන්න කල්පනාවක් නැද්ද අම්මපා?...

තිස්ස දොඩන්ගොඩ said...

ම්ම්ම්ම් සියල්ලෝ සතුටින් විසිර ගියෝද...?
ලියන්නෙම නැද්ද දැන්?

SAMEERA RUKSHAN said...

මරු. මරු...

තිස්ස දොඩන්ගොඩ said...

නිකමටවත් මේ පැත්තේ එන්නේ නැති හැරි මේ අයිතිකාරී :-(

Hasitha Gunasinghe said...

මොකද මේ බ්ලොග් එක ඇන හිටලා ??