මාරයි අක්කා... ඔයා නං නියමයි... නියම නිර්මාණයක්
හී.....තැන්කූ මල්ලී
මන්දා මට තේරුන්නෑ... :)
දැක්ක කල්, මමත් මේ කාලෙකට පස්සේ ආවේ... :) සන්ඩේ මන්ඩේ බේබි කොණ්ඩේ, ආයේ ජීවිතේට මට විභාග ලියන්න වෙන්න එපා :D
නියමයි සහෝදරී.. වෙනස්ම පැත්තකට මගේ හිතනම් අරන් ගියා.ආහ්..! මෙහෙම කිව්වට ඔයා දන්නෙ නැහැනෙ මම කව්ද කියල.මම අගන්තුක බෝඩිංKaraya. ඉතිං හොද ගමනකට සුබ පතනව. දවසක මගේ බොඩිමටහ් ගොඩ වෙලා යන්න එන්න..
@ෆා : හි හි තව පාරක් කියවලා කැමති විදිහකට හිතාගන්න@SACHIRA: ඇත්ත නේනනං ගොඩ කාලෙකින් තමයි. කොහෙද හැංගිලා හිටියේ? විභාගයක් ලියලා තියන පාටයි!@බෝඩිංKaraya: තැන්කූ මේ පැත්තේ ආවට. මාත් ආවා බෝඩිම පැත්තේ. ඔබටත් සුභ පතනවා
ඇත්ත තමා අක්කේ හුඟාක් ලොකුවට දිවුරුවට කරන්න ගියාම තමා ඒක අමාරු බව තේරෙන්නේ :)
අයියෝ ඔයා කරගන්න දේවල්...
නදී අක්කා, මේ කවි ටික නම් මාර ම ලස්සනයි. ලස්සන ට ලියලා තියෙනවා.
hehe.. Maru Kaviya :)
ෂිෂ් නියමයි හොදේ... නදී අක්කා.. ඔයාට මාර නිර්මාණ හැකියාවක් තියනවා... පොතක්වත් ලියන්න කල්පනාවක් නැද්ද අම්මපා?...
ම්ම්ම්ම් සියල්ලෝ සතුටින් විසිර ගියෝද...?ලියන්නෙම නැද්ද දැන්?
මරු. මරු...
නිකමටවත් මේ පැත්තේ එන්නේ නැති හැරි මේ අයිතිකාරී :-(
මොකද මේ බ්ලොග් එක ඇන හිටලා ??
makasih atas artikelnya, visit our website href="https://ittelkom-jkt.ac.id/"
Post a Comment
16 comments:
මාරයි අක්කා... ඔයා නං නියමයි... නියම නිර්මාණයක්
හී.....තැන්කූ මල්ලී
මන්දා මට තේරුන්නෑ... :)
දැක්ක කල්, මමත් මේ කාලෙකට පස්සේ ආවේ... :) සන්ඩේ මන්ඩේ බේබි කොණ්ඩේ, ආයේ ජීවිතේට මට විභාග ලියන්න වෙන්න එපා :D
නියමයි සහෝදරී.. වෙනස්ම පැත්තකට මගේ හිතනම් අරන් ගියා.
ආහ්..! මෙහෙම කිව්වට ඔයා දන්නෙ නැහැනෙ මම කව්ද කියල.
මම අගන්තුක බෝඩිංKaraya. ඉතිං හොද ගමනකට සුබ පතනව. දවසක මගේ බොඩිමටහ් ගොඩ වෙලා යන්න එන්න..
@ෆා : හි හි තව පාරක් කියවලා කැමති විදිහකට හිතාගන්න
@SACHIRA: ඇත්ත නේනනං ගොඩ කාලෙකින් තමයි. කොහෙද හැංගිලා හිටියේ? විභාගයක් ලියලා තියන පාටයි!
@බෝඩිංKaraya: තැන්කූ මේ පැත්තේ ආවට. මාත් ආවා බෝඩිම පැත්තේ. ඔබටත් සුභ පතනවා
ඇත්ත තමා අක්කේ හුඟාක් ලොකුවට දිවුරුවට කරන්න ගියාම තමා ඒක අමාරු බව තේරෙන්නේ :)
අයියෝ ඔයා කරගන්න දේවල්...
නදී අක්කා, මේ කවි ටික නම් මාර ම ලස්සනයි. ලස්සන ට ලියලා තියෙනවා.
hehe.. Maru Kaviya :)
ෂිෂ් නියමයි හොදේ... නදී අක්කා.. ඔයාට මාර නිර්මාණ හැකියාවක් තියනවා... පොතක්වත් ලියන්න කල්පනාවක් නැද්ද අම්මපා?...
ම්ම්ම්ම් සියල්ලෝ සතුටින් විසිර ගියෝද...?
ලියන්නෙම නැද්ද දැන්?
මරු. මරු...
නිකමටවත් මේ පැත්තේ එන්නේ නැති හැරි මේ අයිතිකාරී :-(
මොකද මේ බ්ලොග් එක ඇන හිටලා ??
makasih atas artikelnya,
visit our website href="https://ittelkom-jkt.ac.id/"
Post a Comment