ඒ මදිවට බඩගින්නේ බෑ......නිදිමතේත් බෑ.......
නිකන් ඉන්න බෑ......වැඩක් කරන්නත් බෑ.....ඇවිදින්න බෑ......
ඉඳගෙන ඉන්න බෑ......ඒ කියලා හිටගෙන ඉන්නත් බෑ....
උඩ බලාගෙන ඉන්නත් බෑ.....බොරුවට බිම බලාගෙන ඉන්නත් බෑ......
ඉන්නත් බෑ....යන්නත් බෑ....ඒ වුණාට නොයත් බෑ.....
අනේ මට බෑ අප්පා.....
4 comments:
අනේ අක්කා මටත් වෙලාවක ඔහොම හිතෙනවා. ඒත් කොහෙද? කවුරුහරි වෙනුවෙන් මොනා හරි කරන්නම එපැයි. At least තමන් වෙනුවෙන් හරි.
සිකේ කොහෙද යන එලිච්චියක්.............
බෑ කියලා බෑ ෙන් රත්තරං
@ ෆා ද බ්ලොගී : කතාව සහතික ඇත්ත!
@ indi : නොදන්නවා වුණාට අපි ගොඩක් අය ඒ වංසෙටත් අයිතියිලු.
@ ගීත් (සහෘදයා) : ඒ කතාවත් සහතික ඇත්ත!
Post a Comment