Wednesday, August 11, 2010

කියන්න



ඔබේ දෙඅදර තොටුපලේ
සුසමක්ව නතර වෙන්න
තව කොච්චර කල් මම
බලන් ඉන්නද?

19 comments:

Shadow/හේමලයා said...

කාලය......

Eranga Perera (Muthu Paba) said...

ayi iwaseema ?

තිස්ස දොඩන්ගොඩ said...

අතීතයන් අහුලන මතකයන් වෙත ඔබ දමා තිබූ කමෙන්ටුවෙන් මෙතැනට ආවේ...
ඒක ප්‍රස්නය දිහා කල අපූරු බැල්මක් සොයුරිය...
සමාවෙන්න, මට මේ බ්ලොග් එක මඟහැරී තිබී ඇත... දැන් එන්නම් දිගටම... ජයවේවා...

වන්නි said...

ජස්ට් ඔන්ලි ෆෝ මන්ත්ස් මෝ නේ ඩියර්... ;-)

Sanjaya Dissanayake said...

අනේ මන්ද..

Wikeds said...

ෂා..ෆෝ මන්ත්ස් වලින් අපිටත් කේක් කන්න ලැබෙනවද? :)

Naදී said...

@Shadow/හේමලයා: කාලය පිළිබඳ ප්‍රශ්නයක් තමයි

@Muthu Paba: iwaseemat awashyamai.habai ekanam sakai thiyanawada kiyala.

@තිස්ස දොඩන්ගොඩ: බොහොම ස්තූතියි. සාදරයෙන් පිළිගන්නවා සොයුර

@කුෂාන් ඇස්. වන්නිආරච්චි: ෆෝ මන්ත්ස් හරියට ෆෝටීන් මන්ත්ස් වගේ මචෝ.

@සනා: :)

@SACHIRA: කේක් එයා මේල් එවන්නම් නැත්තම් ඇවිත්ම දෙන්නම් :)

Hasitha Gunasinghe said...

ඉවසීමෙන් සැනසීම මේ දවස්වල මගෙත් තේමා පාඨය කරගෙන තියෙන්නේ අක්කේ

Wikeds said...

ඒ කියන්නේ මේ පැත්තේ එන්නයි බලාපොරොත්තුව...
සුභාරංචියක් :)

වන්නි said...

@Sachira... මෙහේ හිටියට ඔහේ ඉන්නේ බං මෙයා...

Wikeds said...

හි හි මට තේරෙනවා, ඔය කියන තොටුපල තියෙන්නේ මෙහෙ කියල. තොටුපල 4 මන්ත්ස් වලින් ඔහෙට ඇවිත් සුසුමත් අරන් මෙහෙ එන සීන් එකක් නේද :)
(තරහ වෙයිද දැන් නැහැ පුද්ගලික දේවල් වලට ඇඟිලි ගහනවා කියල ^-^)

Anonymous said...

දොතොල් අතර නතර වෙන්න කල් ගත්තත්
සිතේ නතර වෙන්න කල් ගන්න එපා..

කොහේ නතර වුනත් සිතේ නතර නොවී පලක් නැහැ..

Anonymous said...

සුසුම කෙලෙසක
නතර වනු වෙද?
තොටුපළත් කැඩි
බිඳී ඇති කල
ගලා යන දිය
දහර එකතුව
හමා යන් සුව
සයුරු ඉම වෙත

Naදී said...

@ Hasitha: ඒකනම් අපි හැමෝටම ගැලපෙන තේමාවක් තමයි මලේ

@ කුෂාන් ඇස්. වන්නිආරච්චි : දූරං ගමං ඒක චරං

@ SACHIRA :තොටුපලට යන්න නැව් නගින්න තමයි සුසමට හිත.බලමු ඒත් නේද? පුද්ගලික වුවත් රහසිගතනම් නෑ.ඇඟිලි ගැසීමක් වුනෙත් නෑ.මේ දවස්වල ඔෆිසියේ මාව බයිට් වෙන ටොපික් එකක්.

@ wath : කතාව නම් 100% ඇත්ත. එහෙම නොවුනනම් වැඩක්ම නෑ.

@ Anonymous: දුක සැඟව ඇති නමුත් සුන්දර පැදි පෙලක්. ස්තුතියි

තිස්ස දොඩන්ගොඩ said...

සොයුරිය කරුණාකර කමෙන්ට්ස් මොඩරේට් කරන්න... කුඩාකල අපහරණයට පත්, අයෙක් සිංහල බ්ලොග් අවකාශයේ හැමතැනම වසුරු දමා යනවා... ඔබගේ කමෙන්ට්ස් ව්ලට Follow up comments , subscribe කර තිබූ නිසා මට ඒ දෑනගැනීමට ලැබුනා... ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලැබෙන තුරු අප ටිකක් ඉවසා ඉමු...

Naදී said...

බොහොම ස්තුතියි සහෝදරයා. යහලුවන් කීපදෙනෙකුත් හනික මා දැනුවත් කලා. මෙහෙමත් ලෙඩ්ඩු.

Anonymous said...

දෙඅදර තොටේ සුසුමක්
වෙන්නට බලහුන්
මටත් ලැබුනෙ
නෙත් පොපියවූ
ගිනිකදුලක් විතරමය්..
නුඹට සුභ පැතුම්..
මට උන දේ
හතුරෙකුටවත් නොම වන්..

Anonymous said...

බුදු අම්මෝ මේක පද ටිකක් උනාට මාර ලස්සනයිනේ... නියමයි.

Naදී said...

@Anonymous:
කාලයේ ඇවෑමෙන්
පෑරුණු හද සුව වේවි
නැංගුරම් ලා තොටුපලක
ගිමන් නිවනට සිතේවි එවිට,
සොඳුරු දෙඅදරක සුසුම්
දැවටී ලැගුම් ගනීවි


@prasanna86k: බුදු අම්මෝ ස්තුතියි!