හිත කියන්නෙ මහ පුදුම තැනක්
හිත එපා කියන දේවල්මයි හිත කරන්න බල කරන්නෙ
හිතට එකඟව වැඩ කරන්න කිව්වට
වෙලාවකට කරන දේවල් හිතටම විශ්වාස නෑ
එහෙම කියලා කරන දේවල් හිත හිත ඉන්න ගියාම
හිතටම එපා වෙනවා
හිත සන්සුන් කරගන්න හිතලා වාඩි වුනාම
කවදාවත් නොහිතෙන දේවල්නේ හිතෙන්නෙ
අන්තිමට හිතෙන්නෙ
හිත කියන්නෙ මහ පුදුම තැනක් කියලා
5 comments:
හ්ම්... ඒක නම් එහෙම තමයි
මේකට කරන්න තියෙන හොදම දේ තමා භාවනා කිරීම, එතකොට එක තැනකට ගන්න පුළුවන්, ඒ වගේම සිත එපා කියන දේවල් කරන්නෙ නෑ,
හික්.
අක්කේ ඔයාගේ හිත කාටහරි දෙන්න එතකොට ඔක හරියයි
කොහෙද ඉතිං මේ හිත තමන්ගෙ වෙලත් අපි කියන දේ තුට්ටුවකට මායිම් කරන්නේ නෑනේ...
කෙනෙක් සිත ගැන මෙ වැන්නක් කියූ බවක් අසා ඇත්තෙමි...
ධූරං ගමන්
අසරීරං
ඒකං චරං
ගුහා යං
Post a Comment