Sunday, May 30, 2010

බෑ බෑ බෑ......


අනේ මට බෑ....මෙහෙම ඉන්න බෑ....රස්නේ බෑ......
ඒ මදිවට බඩගින්නේ බෑ......නිදිමතේත් බෑ.......

නිකන් ඉන්න බෑ......වැඩක් කරන්නත් බෑ.....ඇවිදින්න බෑ......

ඉඳගෙන ඉන්න බෑ......ඒ කියලා හිටගෙන ඉන්නත් බෑ....

උඩ බලාගෙන ඉන්නත් බෑ.....බොරුවට බිම බලාගෙන ඉන්නත් බෑ......

ඉන්නත් බෑ....යන්නත් බෑ....ඒ වුණාට නොයත් බෑ.....

අනේ මට බෑ අප්පා.....

4 comments:

Teena said...

අනේ අක්කා මටත් වෙලාවක ඔහොම හිතෙනවා. ඒත් කොහෙද? කවුරුහරි වෙනුවෙන් මොනා හරි කරන්නම එපැයි. At least තමන් වෙනුවෙන් හරි.

Amila Chathuranga said...

සිකේ කොහෙද යන එලිච්චියක්.............

ගීත් (සහෘදයා) said...

බෑ කියලා බෑ ෙන් රත්තරං

Naදී said...

@ ෆා ද බ්ලොගී : කතාව සහතික ඇත්ත!
@ indi : නොදන්නවා වුණාට අපි ගොඩක් අය ඒ වංසෙටත් අයිතියිලු.

@ ගීත් (සහෘදයා) : ඒ කතාවත් සහතික ඇත්ත!