ඇත්තටම මම මුලින් හිතුවේ මේ කියන්නේ අම්ම ගැන කියල. පස්සේ හිතුන ආදරවන්තය ගැන කියල. ඇඳ කියල දකිනකන් හානකවිසියක් වත් හිතුනේ නැහැ ඒ ගැන කියල :) Considering the comment you made about confining the thoughts by titles, I think I have lot to learn from this :)
19 comments:
ඈද තරම් සැප තැනක් තව කොහෙන්ද????
අනිවා! අනිවා! කාපු ගමන් නාපු ගමන් කකුල් ඉබේම ඇදෙන්නේ එයා ගාවට තමා.. මං නං එයාට ගොඩාක් බැඳිලා ඉන්නේ..සංසාරගත බැඳීමක්.
ඇත්තටම මම මුලින් හිතුවේ මේ කියන්නේ අම්ම ගැන කියල. පස්සේ හිතුන ආදරවන්තය ගැන කියල. ඇඳ කියල දකිනකන් හානකවිසියක් වත් හිතුනේ නැහැ ඒ ගැන කියල :)
Considering the comment you made about confining the thoughts by titles, I think I have lot to learn from this :)
ඒක මතක් වෙනකොටත් නිදිමතක් එනවා බං....ව්ආ.......හ්....
@පුබුදුවා: ආයෙත් අහලා
@ෆා: I fell in love with my bed නැද්ද?
@SACHIRA: ඒකයි මම ඒක අන්තිමට දැම්මේ. If u have, well am flattered :)
@කුෂාන් ඇස්. වන්නිආරච්චි: ආ...නැගිටු නැගිටු..මේ ඔපීසිය බං
ගර්ර්ර්ර්ර්ර්.....හ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්........
ගර්ර්ර්ර්ර්ර්.....හ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්........ගර්ර්ර්ර්ර්ර්.....හ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්........
ගර්ර්ර්ර්ර්ර්.....හ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්........ගර්ර්ර්ර්ර්ර්.....හ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්........
ගර්ර්ර්ර්ර්ර්.....හ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්........
@ Jeew : මෙන්න හොරෙන් ලී ඉරනවෝ....
නිදහස් වෙලාවක අපේ ගෙවල් පැත්තෙත් ඇවිත් යන්න..
http://jeew-jeew.blogspot.com/
මට අහිමි..මගේ දෙව් ලොව..
@මාරයා..
ඇයි..? උඹේ ඇඳ හොරු අරන් ගිහින්ද..?
@Jeew...
තියෙනවා තියෙනවා පරිස්සමට..ආයේ ඉතින් මංම හදා ගත්ත මගේ අට්ටාලය කවුරු ගෙනියන්නද..?
තිබ්බට ඉතින් මට ඔකේ දපන්න වෙලාවක් නැති එකනේ කරුමෙ..?
ඇඳ තරම් දිව්‍ය ලෝකයක් තවත් කොහෙද නේද?
@ මාරයාගේ හෝරාව: ඒ කතාව මං ස්තීර කරනවා.
වෙලාවක් නැතිකමම තමයි ඇඳට පෙම් බඳින්න හේතු වුනේ.
@ sameerausa: මිහිපිට මම දැකපු දිව්‍ය ලෝකය තමයි ඒ.
උඹත් මම වගේ හරිම කුම්භකරණයෙක්ද කොහේද නගේ . .. හි හි
@ දුකා: කියලා මොකටෙයි අයියේ ඇඳක් නැතුව දකින හීන ඇත්ත වුණත් වැඩක් නෑ.
නියමයි අක්කේ. ඒත් එක්කම තව දෙයක් තියෙනවා. තමන්ගේ ඇඳ තරම් එකක් වෙන නම් මට නැහැ. ඒ තරමටම සමීපයි :)
සහතික ඇත්ත හසිත මලේ. කොහේ කොතන ගියත් රැයක් ඉන්නවා කියන එක මරන්නා වගේ. ගෙදර එනකං ඉන්නේ එරියස් කවර් කරන්න.
පොඩ්ඩනං ඕන් ඇදට වරදක් කරන්නේ නැහැ... කොහේ ගියත් රෑ යාමෙට ගෙට ගොඩ වේනේ දෙවුලොව සැප බලාගෙනනේ...
හැමෝටම වගේ පොඩ්ඩ මල්ලිටත් දෙව්ලොව රහ වැටිලා එහෙනම්.
Post a Comment