Sunday, February 15, 2009

"වැල" යන පැත්තට මැස්ස ගහන "ටයින්"

වැරැද්දක් වුණත් නොවුණත්
අවශ්‍යද අනවශ්‍යද යන්නවත් නොසිතෙන
කළත් නොකළත් ප්‍රථිඵලයක්
ඇත්තෙත් නැති නැත්තෙත් නැති
වැල යන පැත්තට මැස්ස ගැහීමේ
අලුත් කලාව

ඔබත් මෙහි ගොදුරක්ද?

11 comments:

Narada said...

ඇත්ත තමා අක්කාගේ කතාව. අක්කා එක ලොකු අරුතයක් එක්කනේ කියා පාන්නේ?!

Anonymous said...

නදි අක්කේ මමනම් හිතන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි ඔක්කොම ඔකේ ගොදුරු තමයි. උඩුගමි යන්නනමි ඉස්සේල්ලා අපි මෙ හිතන විදිය වෙනස් කරගන්න වෙයි

ම.ම.ගි said...

ඇත්තට මාත් ගොදුරක් නෙව!

ශාකුන්තල | Shaakunthala said...

මම නං ඕක සමරන්නෙ නෑ කොහොමත්ම. මම සමරන්නෙ නොවැම්බර් 1, 3 සහ 5.

malee_msg said...

පුළුවන් තරම් නොවී ඉන්න තමයි ට්‍රයි කරන්නේ.. මොකද මම මුළු අවුරුද්ද පුරාම ආදරෙයි ‍නේ.. ඉතිං දවසක් මදි සමරන්න !

Nash_Node said...

@Malee

That's hypocrisy if you ask me !

I see it as a day to show someone special that he or she is remembered, treasured and cherished.

@Nadee

If you are referring to other things than Valentines by saying "වැල යන පැත්තට මැස්ස ගැහීමේ" .... then I agree with you that it's such a stupid way to live out your life.

said...

මටනම් හැමදාම එක වගේ. කිසිම සැමරුමක් නැහැ

NUWAN said...

මට නම් තේරුනේ නෑ නොවෑ

Pahan said...

හප්පා මට මේ දැන්නේ මීටර් උනේ. මම නම් ගොදුරක් නෙවෙයි කියල බයනැතුව කියන්න පුළුවන්. මොකද මම තාම තනි+කඩයානේ.(පවුල් පංසල් වෙලා සිල්ලර කඩයක් දාගත්ත දවසක බලමු මොකද වෙන්නේ කියල හික් :D).

පිටස්තරයා said...

අනේ ය‍කෝ.. උඹ තනිකඩයානම් තනිකඩ එවුන්ට කියන්නේ මොකද්ද? =D

Pahan said...

@ චමිල
හිටපං මං වෙන වෙලාවක කියල දෙන්නම්.