Tuesday, February 3, 2009

හිත

හිත කියන්නෙ මහ පුදුම තැනක්
හිත එපා කියන දේවල්මයි හිත කරන්න බල කරන්නෙ
හිතට එකඟව වැඩ කරන්න කිව්වට
වෙලාවකට කරන දේවල් හිතටම විශ්වාස නෑ‍
එහෙම කියලා කරන දේවල් හිත හිත ඉන්න ගියාම
හිතටම එපා වෙනවා
හිත සන්සුන් කරගන්න හිතලා වාඩි වුනාම
කවදාවත් නොහි‍තෙන දේවල්නේ හිතෙන්නෙ
අන්තිමට හිතෙන්නෙ
හිත කියන්නෙ මහ පුදුම තැනක් කියලා

5 comments:

malee_msg said...

හ්ම්... ඒක නම් එහෙම තමයි

Harshana said...

මේකට කරන්න තියෙන හොදම දේ තමා භාවනා කිරීම, එතකොට එක තැනකට ගන්න පුළුවන්, ඒ වගේම සිත එපා කියන දේවල් කරන්නෙ නෑ,

හික්.

Anonymous said...

අක්කේ ඔයාගේ හිත කාටහරි ‍දෙන්න එතකොට ඔක හරියයි

ආගන්තුකයා | Stranger said...

කොහෙද ඉතිං මේ හිත තමන්ගෙ වෙලත් අපි කියන දේ තුට්ටුවකට මායිම් කරන්නේ නෑනේ...

Wikeds said...

කෙනෙක් සිත ගැන මෙ වැන්නක් කියූ බවක් අසා ඇත්තෙමි...

ධූරං‍ ගමන්
අසරීරං
ඒකං චරං
ගුහා යං