Monday, January 26, 2009

"Modified රසවින්දනයයි,මෝඩ පෙට්ටියයි"

අවාසනාවක තරම කොතෙක් ද යත්

ඔබ හා මා

දෙදෙනාම අමු අමුවේම ගොදුරු වී හමාරය

සංකර වූ සමාජයකට

විලි බිය නැත්තවුන්

තොග ගනන් ගෙනවුත් අතහරිද්දී

අවාසනාවක තරම කොතෙක් ද යත්

ඔබ හා මා

දෙදෙනාම දුර්මුඛව බලාහිඳියි

තවදුරටත් බලාහිඳියි....


6 comments:

said...

මොකක් ගැනද දන්නේ නැහ මේ ලිවුවේ TV එක ගැනනම්, මන් නම් ඒකෙන් සදහටම සමු අරන් ඉන්නේ.

Anonymous said...

හිහි මම නම් මොඩ පෙට්ටියේ බැලුවේ මැච් විතරයි දැන් ඒවත් නෑ. TV එකක් බලපු කාලයක් මතක නෑ.

මේ බ්ලොග් එක දකින පළවෙනි වතාව මේක සිංහල බ්ලොග් සින්ඩිකේටරයේ තියෙනවද?

Naදී said...

ආ...ඒකනම් දන්නෙ නෑ. මම මේ වැඩේට ආධුනිකයි. පුලුවන්නම් උදව් කරන්න

Anonymous said...

සමාවෙන්න අක්කේ කමෙන්ට් එක දැනුයි දැක්කේ. ඔන්න request කලා. හරි නො‍ගියොත් http://blogs.sinhalabloggers.com/add-blog/ ගිහින් add කරන්න.

මෙතැනට ගිහින් http://groups.google.com/group/sinhala-bloggers?pli=1
සිංහල බ්ලොග් සමුහයට එකතු වෙන්නත් පුළුවන්

වැඩි විස්තර සඳහා http://www.sinhalabloggers.com/ වෙත යන්න.

Anonymous said...

දැන් සිංහල බ්ලොග් කි‍ය‍වනයේ අක්කගේ බ්ලොග් එකත් තියෙනවා. අලුතින් ලියන බ්ලොග් පොස්ට් කියවනයේ පෙන්නාවි. මෙතැනින් සිංහල බ්ලොග් කියවනයට යන්න පුළුවන්.

Naදී said...

අනේ මල්ලී බොහොම පින් කරපු උදව්වට. මම හිතන්නෙ මම දැං හරි පාරෙ යනවා ඇති :)

Thank u....!