Sunday, March 7, 2010

නැවත අප හමුවුණා නැවත වෙන් නොවන්නට

සියලු දෙනාටම සුභ දවසක්!



කුණාටුවකට මැදිව, දැඩි ආයාසයකින් මා පැදවූ නෞවකාව අද නිසංසල ලෙස ලැගුම් ගෙන ඇත චමත්කාරවූ නැවතුම් පොළක.


අදින් පසු එළැඹෙන හැම තත්පරයක්ම අවට වූ සොදුර හිත පුරා විදගනු වස් සදාකාලිකවම ලැගුම ගමි මෙහි.....

3 comments:

බිඟූ said...

ලස්සන පුංචි අදහස...

/බිඟුවා...!

Naදී said...

බොහෝම ස්තූතියි!

Thejan said...

දරමින් නෙක ගැහැට පදවන නුඹෙ දිවිය නැව
සදමින් දිරිය ගෙන ජයගන්නට දරන වෙර
නැගෙමින් පසු නොබා යන්නට යන ගමන
පතමින් එවමි මේ ආසිරි මල් කළඹ

http://lankanthoughts.blogspot.com