tag:blogger.com,1999:blog-31783553576875707792023-11-15T22:37:18.734-08:00සංකල්පනාNaදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3178355357687570779.post-69507721857840136042010-10-25T22:41:00.000-07:002010-10-25T22:41:29.287-07:00දිව්රීම

සන්ඩේ මන්ඩේ බේබි කොණ්ඩේ,

ආයේ ජීවිතේට යාලු වෙන්නේ නෑ

ඉර පෙන්නලා මහ පොළව අල්ලලා,

ඔලුවේ අත ගහලා දිවුරුවත්

දෙයියනේ

මට කොහොමවත් ඉන්න බැරි වුනානේ

යාලු නොවී......

පුදුමයි.... ....

ඉරත් මහ පොළවත් එදා වගේමයි....හැබැයි

මගේ ඔලුව නම් ටිකක් හෙල්ලිලා වගෙයි............

Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com15tag:blogger.com,1999:blog-3178355357687570779.post-17193940071997111282010-09-04T03:57:00.000-07:002010-09-04T03:58:36.657-07:00දෙවියන් මැවූ ඔබදෙනුවන් මත් කොට

ගත පණ නල සිඳ

ඔබ තුරුලේ මා හොවාගත් කළ

ලෝකයම අමතකය මට

සිතන්නට මට ඉඩ දී

හීන වල මං අතරමං කොට

වස්සාන සීතලට තුරුලු කරගෙන

මගේ පාලුව මැකූ

දිව්‍යමය වූ ඔබ...............

අනේ මගේ ඇඳ....Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com19tag:blogger.com,1999:blog-3178355357687570779.post-68283635951167505192010-08-16T08:11:00.000-07:002010-08-16T08:21:57.384-07:00හිතන්නෙපා බැ කියලා
අම්මේ මේ පොඩි එකී

කුස්සියට වඩා ඇඳට ඇදුනට

හිතන්නෙපා පරිප්පුවක් කිරි හොද්දක්

පදමට ලුනු ඇඹුල් ඇතුව

ඒදගන්න බැරි එකියක් කියලා

උඩින් පුඩින් වටලප්පන්

ඕඩිඅලප්පන් නැතුවට

ආම් පාම් බුරියානි ඩෙවල් චිකන් නැතුවට

හිතන්නෙපා දවල් බතට

ටේක් එවේ ගෙනෙයි කියලා

කටට රහට කෙසේ වෙතත්

බඩට ගානට සප්පායම් වෙන්න

තිතට කරවල බැදුමක් එක්ක

සැරට පොල් මැල්ලුමක්

හදතෑකි රතු ලූනුත් යහමින් දාලා

ඒ මදෑ.................................
Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com22tag:blogger.com,1999:blog-3178355357687570779.post-91556280020797048612010-08-11T04:29:00.000-07:002010-08-11T04:29:18.980-07:00කියන්න

ඔබේ දෙඅදර තොටුපලේ

සුසමක්ව නතර වෙන්න

තව කොච්චර කල් මම

බලන් ඉන්නද?

Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com19tag:blogger.com,1999:blog-3178355357687570779.post-11009370794643863882010-08-08T20:45:00.000-07:002010-08-09T00:17:56.797-07:00සොයා දෙන්න!

කප්පරක් වටින දෙයක් නැති වෙලාලු...

නමින් එය මනුස්සකම

තියනවාද තම තමන් ලඟ

බලනවාද පොඩ්ඩක් හොඳයි

ඔය මලු අස්සේ, පොකට් අස්සේ පෙට්ටගමේ

සහ අල්මාරියේ එහෙම...

පිළිවෙලකට අස් කලා නම් ඔය කුණු ගොඩවල්

මතු වෙයි නොවැ කොහෙන් නමුත්

හැබෑට මොන පාටද ඕක?

ලොකුද? පොඩිද? සුදුද? කලුද?

අම්මපා දැක්කේ නෑ නොවැ

රෙදි අඳින සමහරක් අහයි.

"අනිච්චාවත සංඛාරා"

නොදත් හෝමෝසේපියන්ලා........

Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com8Badulla, Sri Lanka6.984682 81.0564736.9633835 81.027290499999992 7.0059805000000006 81.0856555tag:blogger.com,1999:blog-3178355357687570779.post-83828365819007856452010-07-24T22:58:00.000-07:002010-07-28T00:26:21.422-07:00දැන් මගේ හිත නිදහස්!රාජකාරිය දේවකාරිය වුනාට ඒකත් වෙලාවකට එපා වෙනවා සමහර වැඩ නිසා. වෘත්තියෙන් ඉංග්‍රීසි පිළිබඳ දේශකවරියක් වීමේ වාසනාව මට පෑදුනාට මොකද ඉංග්‍රීසි භාෂාව ගැන බොහෝ අයගේ තියෙන්නේ ඇල්මැරුණ ආකල්ප නිසාම මට පිස්සු හැදෙන්න ගිය වාර අනන්තයි අප්‍රමාණයි.

වැඩිහිටි බාල තරුණ හැමෝටම වැදගත් භාෂාවක් වූණත් ඉංග්‍රීසියේ අගය දන්න අය ඉන්නේ අතේ ඇඟිලි ගානට. නැතත් වැඩිහිටි පාර්ශවයට ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියාම රටේ නැති ප්‍රශ්න. දරු මල්ලන්ගේ ප්‍රශ්න, රස්සාවේ ප්‍රශ්න, වෙලාව නැතිකම වගේ භාරදූර ප්‍රශ්න. තරුණ අයට සල්ලි ප්‍රශ්න, වෙලාව නැතිකම සහා කම්මැලිකම පිලිබඳ ප්‍රශ්න. ටිකක් හරි කරදරයක් නැත්තේ පොඩ්ඩන්ගෙන්. ඒත් අම්මලා ප්‍රශ්න දානවා රටේ නැති පංති එක්කරගෙන ගිහින්.

ඉගෙන ගන්න නිසි වයසක් තියෙන්නෙත් ඔය ඉහත හේතු කාරණා ඉගෙනීමට සැබෑ බාධක වෙන නිසාම තමයි. ඒත් අපි කරන්නේ වමට සිග්නල් දාලා දකුණට හරවන එක. ප්රථිඵලය භයානක වෙන්න පුළුවන්.

සමාජානුයෝජනයට බය තරුණ අය දුසිම් ගනන් මට මුණ ගැහිලා තියනවා, කතා කරලා තියනවා, ප්රශ්නය හැමෝම බයත් එක්ක ජීවත් වෙන්න හුරු වෙලා. ගැටලුවට අනුවර්තනය වෙලා. හැබැයි තව අවුරුදු 10ක් ගියත් කට්ටියම එක තැන. දුවන්නේ එක තැනම නිසා. වෙනස් වෙන්න කැමැත්තක් හැමෝටම තිබ්බට ඒක සිතුවිල්ලක් විතරයි. ඒක සිතුවිල්ලක් නොවුණනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාව "සංවර්ධිතයි".

ඕවා මේවා දැනදැනත් පහුගිය දවසක මාත් Business Communication workshop එකක් දාගත්තා කරන්න. කරන්න හිතුවේ බොහෝ දෙනාගේ ඉල්ලීමක් වෙලා තිබුණ ඉංග්‍රීසි බසින් නිවැරදිව ලිපි ලේඛන සකස් කිරීම,

සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දෙන ආකාරය, දුරකතන සංවාද හැසිරවීම, CV එකක් හදාගන්න අකාරය වගේ වැදගත් කියලා හිතුපු දේවල් ටිකක්. මං දන්න දේ උපරිමයෙන් බොක්කට වදින්න කියලා දෙනවා කියන ඒකායන අරමුණකුත් තිබ්බා තමයි ඒත් කන්දක් තරම් විලිරුදාව හැදුණට මොකද මී පැටියෙක්වත් වදා ගන්න බැරිවූණා.

එදා මට ටිකක් දුක හිතුනා. ඒ නිසා ආ වෙගෙටම හිතේ හිරවුණ දේවල් පෝස්ට් එකකින් අතඇරලා දැම්මා. දවස් දෙක තුනකට පස්සේ මටම හිතුණා ඒක වෙනස් කරන්න.

කවුරුත් කියෙව්වද මම දන්නේ නෑ. කියෙව්වට කාටවත් තේරුම් ගන්නත් බැරි වෙන්න ඇති. නොකියෙව්වත් අවුලක් නෑ. මං අත්දුටු සිත් තැවුලක් පිට කරගන්න සංකල්පනා මල්ලට දාන්න හිතුණ නිසා දැම්මා. දැන් මගේ හිත නිදහස්. එච්චරයි !Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com8tag:blogger.com,1999:blog-3178355357687570779.post-59069785883354155552010-07-05T04:11:00.000-07:002010-07-10T03:33:36.711-07:00ඔබ නැති දා.... ඔබේ දෑතින් ගැලූ උණුහම
දෙගොඩ තලා ගිය අතීතය මම
කෙසේ අමතක කරන්නද අද
ඔබ නොඑන බව දැන දැනම

ගෙවී ගිය දාසය වසක් කල්
ගෙවී ගිය අරුමය කිමැයි
සිතාගන්නට නොහැකි බව
පසක් කරලනු කෙසේදැයි

අඬන්නට නෙත් වල කෙවෙනි
පිරුණු කඳුලුත් වියළිණි
හෙලූ සුසුම් වැල් දහස් ගණනින්
හිස් වා තලයට එක් විණී

මා සුඹුල් ඇඟිලි දවටන්න
ඔය දෑත් දරඳඩුය, සීතලය
ඔබ වත කමල සිපගන්න
පතන්නද මතු භවය

ඔබේ පිය සෙනෙහස
ලබන්නට තරම් මේ දියණිය
පින් නොකලේ මන්ද
සොයමි මම තවම

අහිතක් නෑ තුන් හිතක
ඔබ අපව තනි කලාට
මතු භවයෙවත් මට
නැලවෙන්න ඉඩ දෙන්න
ඔබ ලඟ......................................!

දයාබර තාත්තේ, ඔබ මේ ජීවිතේ අපිත් එක්ක එකට ඉන්න හිතාගෙන ඇවිත් හදිස්සියෙම අපිව දාලා යන්න ගියා. තාත්තා අපි අතරින් වෙන් වෙලා පහු ගිය මාසෙට අවුරුදු දාසයක් වුණා.කාලය වේගෙන් ගමන් කළත් ඔබේ අඩුව හදේ කොණටම දැනෙනවා අඩුවක් නැතුව. පියෙකුගේ ආදරයේ පැහැය ගැන වැටහීමක් නැති පින් මද දියණියකගේ හිතේ තෙරපෙන අනෝරා දුක පද වැලක අමුණන්න හිතුණා එලෙස.

Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com4tag:blogger.com,1999:blog-3178355357687570779.post-63556838577041462652010-05-30T03:17:00.000-07:002010-06-30T02:41:09.068-07:00බෑ බෑ බෑ......

අනේ මට බෑ....මෙහෙම ඉන්න බෑ....රස්නේ බෑ......

ඒ මදිවට බඩගින්නේ බෑ......නිදිමතේත් බෑ.......

නිකන් ඉන්න බෑ......වැඩක් කරන්නත් බෑ.....ඇවිදින්න බෑ......

ඉඳගෙන ඉන්න බෑ......ඒ කියලා හිටගෙන ඉන්නත් බෑ....

උඩ බලාගෙන ඉන්නත් බෑ.....බොරුවට බිම බලාගෙන ඉන්නත් බෑ......

ඉන්නත් බෑ....යන්නත් බෑ....ඒ වුණාට නොයත් බෑ.....

අනේ මට බෑ අප්පා.....
Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com4tag:blogger.com,1999:blog-3178355357687570779.post-56558112242000308042010-05-19T20:22:00.000-07:002010-05-20T01:09:24.006-07:00විප්ලව විලාපය

ලෝකය අසමබරයි

දුක දරන්නෝ බහුල කළ සැප විඳින්නෝ අල්පය

වියතක් තරම් වත් නොවන සාධාරණය

කුණු කොල්ලයට විකිණෙන්නේ

වෙන්දේසි කළ අසාධාරණයට ඉහළම ලංසු තබමිනි

විත්තිය වනාහි සමාජය නොව

අදෘශ්‍ය මාන බලවේගයන්ට නතුව ක්‍රියාත්මක වන්නාවූ සමාජ ක්‍රමයයි

ගඟ බොර දියෙනුත් වාසි කූනිස්සන්ටයි

දුක උරුම කුසට දුක අරුම කුහකයා පහර දෙන්නේ නීච ලෙසයි;

මෙම අධම සමාජ ක්‍රමය වෙනස් කළ හැක්කේ කාටද?

හිස් අහසට විදෙන දෙනෝදාහක් දුක් සුසුම්, සාප විලාපයන්

කෙදිනක හෝ කුහකයන්ගේ හිස් මත හෙණ පුපුරක් වී පතිත වේවි

නැඟෙන ගිනි පුළිඟු මත ඉදෙන බත් හැලියෙන්

දෙනෝදාහකගේ කුස නිසැකයෙන්ම පිරේවි

Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com1tag:blogger.com,1999:blog-3178355357687570779.post-25675099245868643282010-03-22T03:22:00.000-07:002010-03-30T21:14:36.755-07:00තටු ලැබුණේ ඉගිල්ලෙන්න
මේ කතාව ලියන්න කියලා මට යෝජනා කරපු ෆා ද බ්ලොගී නංගිට ස්තූති කරන්න ඕනි. තටු ලැබුණේ ඉගිල්ලෙන්න කියලා දැනට මාස ගණනාවකට කලින් ම විසින් ලියන ලද බ්ලොග් පෝස්ට් එක සම්බන්ධව සුලු සංශෝධනයක් සිදුවුණා.

ඇත්තටම මට ඉගිල්ලෙන්න තටු තිබුණා. ඒත් මට ඕන විදිහට තටු විහිදලා ඉගිලෙන්න මම බය වුණා. පුරා වසර තුනක්ම බයෙන් තටු පොරවගෙන හිටිය මට දැන් නිදහසේ නිල් අහසේ ඉගිලෙන්න ඉඩ කඩ ලැබිලා තියනවා කියලා කියන්නෙ අහිංසක ආඩම්බරයකින්. නිදහසේ සැබෑ සුවඳ මම දැන් විඳිනවා. තටු විහිදලා හීයක වේගෙන් ඇදිලා යන අනිත් කුරුල්ලො දකින මට ඇතිවෙන්නෙ සැබෑම සතුටක්. මමත් උඹලා වගේමයි...මේ බලාපල්ලා මගේ ලස්සන අත්තටු දිහා.....කෑගහලා කියන්න තරම් හිත නලියන තරම...

ජීවිතේ කියන්නෙ හරියට Mixer පැකට් එකක් වගේ දෙයක්. සැප, දුක, බය, වේදනාව, සිනහව, කදුළ ඔක්කොම එකට කවලම් වෙලා. ඒ හැම හැගීමක්ම රස බලන්න අපි හුරු වෙලා.

කාලය කියන්නෙ ජීවිතේ සුවපත් කරන වෛද්‍යවරයෙක් කියලයි මට හීතෙන්නෙ. මේ ලෝකේ විසඳුම් වලින් පිරිච්ච තැනක් කියලා කුෂාන් ඇස් වන්නිආරච්චි සහෝදරයා නිතරම කියනවා. ඇත්ත තමයි! කාලය කියන්නෙත් විසඳගන්නම බැරි ප්‍රශ්න වලට හොද විසඳුමක් තමයි.

දැන් තමයි මං තටු වල ලස්සන හිත පුරා දකින්නෙ.

Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com2tag:blogger.com,1999:blog-3178355357687570779.post-15131491393722297002010-03-07T16:14:00.000-08:002010-03-30T21:15:18.514-07:00වම් අතේ කතාව
වම් අත දැං දකුණු අතට වඩා ලස්සනයි කියලා ටිකක් ආඩම්බරෙන් තමයි ඉන්නේ. මහ දවාලේ වගේම කට්ට කලුවරේත් වම් අත දිස්නෙ දෙන අරුමයක් තියනවා. මේ මහා සාගරය වගේ ඉමක් කොනක් නැති ජීවිතේ,නොසිතන තැන් වලදී ලස්සන ක්ෂේම භූමි මුණ ගැහෙනවා කියලා කිව්වොත් කව්ද ඒක එහෙම නෙමෙයි කියන්නේ?

වම් අතේ කතාවත් ඔය වගේ එකක්. කාලාන්තරේකට ඉහත්තාවේ ඔහේ වගක් නැතිව හතර වටේටම වැනුනු වම් අත දිහා කව්ද ඇහැක් ඇරලා බැලුවේ? වම් අතෙන් ගත්ත ඵල ප්‍රයෝජන නම් ඉතින් එමටයි. ඒත් ඉතින් කව්ද නියම වටිනාකමක් දුන්නේ? ඔන්න දැං නම් වම් අතට නියම වටිනාකමක් ලැබිලා. ඒකත් එසේ මෙසේ නෙමෙයි, රත්තරං වටිනාකමක්! හැබැයි ඉතින් කියන්න ඕනි මේ රත්තරං වටිනාකම වම් අත ගත්තේ කප්පරක් වෙහෙසිලා කියන එකත්. ඒ වෙනුවෙන් වම් අත නොකාපු කට්ටක් නෑ. අමාරුවෙන් ගත්ත දේ වටිනාකම මිල කරන්න බැරි නිසා වම් අතට බරපතල රාජකාරියක් තියනවා.

ඒ තමයි මහන්සියෙන් ලබාගත්ත දේ පණ වගේ රැක ගන්න එක.

Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com6tag:blogger.com,1999:blog-3178355357687570779.post-83958238063577804712010-03-07T02:29:00.000-08:002010-03-07T02:38:58.793-08:00නැවත අප හමුවුණා නැවත වෙන් නොවන්නට
සියලු දෙනාටම සුභ දවසක්!

කුණාටුවකට මැදිව, දැඩි ආයාසයකින් මා පැදවූ නෞවකාව අද නිසංසල ලෙස ලැගුම් ගෙන ඇත චමත්කාරවූ නැවතුම් පොළක.

අදින් පසු එළැඹෙන හැම තත්පරයක්ම අවට වූ සොදුර හිත පුරා විදගනු වස් සදාකාලිකවම ලැගුම ගමි මෙහි.....
Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com3tag:blogger.com,1999:blog-3178355357687570779.post-74447292342065431062009-07-18T05:09:00.000-07:002009-07-18T05:14:22.461-07:00තටු ලැබුණේ ඉගිල්ලෙන්න.........
තටු ලැබුණට පියාඹන්න බැරි කුරුල්ලෝ කොයි තරම් නම් ඉන්නවද? අනිත් කුරුල්ලෝ අත්තටු දිග ඇරලා බොහොම උජාරුවට නිල් අහසේ කෙළවරටමඉගිල්ලිලා යන කොට පියාඹන්න බැරි උන්ට මොනවා හිතෙනවා ඇත්ද? අනේ මගේ කරුමෙ කියලා හිතෙනවා ඇත්ද? අපිට කොයින්ද බූල් බල්ලො කියලා හිතෙනවා ඇත්ද? නැත්තම් අනේ මම මොකට ඉපදුණාද කියලා හිතෙනවා ඇත්ද? පියාඹන්න පුළුවන් වෙලත් තටු අහිමි කුරුල්ලොත් කොච්චර ඉන්නවාද? උන්ට මොනා හිතෙනවා ඇත්ද? ඔය අතර තනි තටුවෙන් පියාඹන්න උත්සාහ කරන උනුත් ඉන්නවානේ. තටුත් ලැබිලා පියාඹන්නත් පුළුවන් වෙලා තටු පොරවගෙනපැත්තකට වෙලා බුම්මන් ඉන්න උනුත් ඉන්නවානේ. අනේ......පියාඹන්න ආසාවේ ඒත් තටු බැඳලා හිර කරලා ඉන්න කුරුල්ලෝ...? උන් මොනවා හිතනවා ඇත්ද? ආසයි මං පියාඹන්න කියලා හිතනවා ඇත්ද? විහිළු නෙමෙයි, උඩ අහසේසුළං කපාගෙන හීයක් වගේ පියඹලා යන කොට,හුළං වැදිලා බෙල්ලේ පිහාටු නැටවෙන කොට,දැනෙන සතුටට පුංචි පහේ සිංදුවකුත් කියන්න තියේනම්...! පීනන්ඩ ඉතින් වතුරට බහින්නම එපැයි. වරදවා හිතන්න එපා.උඩ යන්න හදනවා නෙමෙයි,

තටු ලැබුණේ ඉගිල්ලෙන්නනේ...
Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com7tag:blogger.com,1999:blog-3178355357687570779.post-7514160827655346112009-07-17T01:45:00.000-07:002009-07-17T01:54:04.072-07:00කොමඩුද? කොමඩිද?
කොමඩු කියන්නෙ බාල තරුණ මහලු කොයි කවුරුත් ප්‍රියමනාප රසවත් පළතුරක්නෙ. ඒ විතරක්ද දෙවියන්ට පූජා කරන පළතුරු වට්ටියටත් කොමඩු පලුවක් වරදින්නෙ නෑ නේ. කෑමට වගේම බීමටත් ඉතා සුදුසු මේ පලතුරේ අල ගිය මුල ගිය තැන් කියන්න නෙමෙයි මේ හැදුවේ. කොමඩු කනවා, කොමඩු බොනවා, දෙවියන්ටත් පූජා කරනවට අමතරව කොමඩු ගෙඩියෙන් තව තව දේවල් ගොඩක් කරන්න පුලුවන් කියලා මම දැන ගත්තෙ මේ ලඟදී.

අබුද්දස්ස කාලේ හැදුණ ලබු ගෙඩි වගේ දැං දැං මේ කරළියට එන කැකිරි පිපිංඣා අක්කලා නංගිලා ටිකක් ඔය කියන අපූරු වික්‍රමය කොමඩු ගෙඩියෙන් කලා. ඒකත් මේ හරියට අවුරුදු උත්සවේක ගෝනියේ බැහැලා දුවගෙන ගිහින් එල්ලෙන බනිස් කෑවා වගේ. හැබැයි පුදුමේ කියන්නෙ මේ අවුරුදු කාලේ නොවෙන එක.

සුපර් මෑන්,ස්පයිඩර් මෑන්,හී මෑන් වගේ හැඩි දැඩි පිරිමි පරාණ තුනක් තමයි මේ අපූරු කොමඩි කොමඩු නැටුම විනිශ්චය කලේ. යලට මහට දෙකටම නැති රෙදි පිලි වලින් සැරසුණ මේ අක්කලා නඟාලා කොමඩු ගෙඩිත් දෑතින්ම බදාගෙන කොමඩි නර්තනයක යෙදෙන්න වුණේ පසුබිමෙන් ඇහුණ පැණි කොමඩු ගෙඩිය කැකිරි පලුව සිංදුවට අනුව. ඊට පස්සෙ කොමඩු ගෙඩිය කපලා කොමඩි විදිහටම කන්නත් කිව්වා. ඉතින් කෑවා!
හැඩි දැඩි මෑන්ස්ලා තුන්දෙනත්කිරිගහට ඇන්න වගේ සර්ව සාධාරණ විනිශ්චයක් දුන්නා.

ඒකත් නෙමෙයි ඇත්තටම දුක. අපේ ඉතිහාසයේ සාඩම්බර දැවැන්ත නිර්මාණයක් වෙන සීගිරිය හැදුවේ කව්ද කියලා ඇහුවම දුන්න උත්තරේට. ඉස්සරනම් මොන්ටිසෝරි බබත් කියන්න දන්නවා. දැං ඉන්න අවුරුදු විස්සෙ තිහේ මොන්ටිසෝරි බබාලට උගන්නලා තියෙන්නෙ සීගිරිය හැදුවේ පරාක්‍රමබාහු රජතුමා කියලානේ. කැඩිච්ච සිංහලෙන් ඒ නම කියනකොට තමයි හොඳම කොමඩිය එන්නෙ. මේවට හිනා වෙන්නද අඬන්නද කියලා හිතා ගන්න බෑ අප්පා.... තෙල් මදේ වැඩෙන්න වැඩෙන්න මොලේ තුත්තිරි ගහට බහින කාලයක්ද කොහෙද මේක.

අනේ මෙහෙම කොමඩුවක්! නෑ නෑ වැරදුණා.අනේ මෙහෙම කොමඩියක්! සර්ව ලෝක පාලන දෙවියෝම බලා ගනිත්වා....!!!
Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com8tag:blogger.com,1999:blog-3178355357687570779.post-88415079760118378832009-04-06T01:26:00.000-07:002010-03-30T21:16:46.232-07:00මිරිඟු මායාඉරිතැලුණ දෙනෙත් විවර කොට මඳක්
පැලී ගිය දෙතොල් තෙමන්නට බිඳක්
සොයන්නේ සෙනෙහසින් දිය පොදක්
හිස් බැල්ම සිපගත් ප්‍රාණයෙන් මිදුණු
කාශ්ටක අහස් කුස

කැලුම් මඳ දෙනෙත් වසා
සිහින්වට දුටුවෙමි
ගව් ගනක් ඈත ඇදෙන ඡායාවක්
එහෙත් එය මිරිඟුවකි
නිරුදක කතරක

ඉරි තැලුණ කෙවෙනි
හිස් දියෙන් පිරී
පැලී ගිය දෙතොල්
ලෝදියෙන් පෙඟී
සොයන්නේ සෙනෙහසින්
දිය පොදක්......නැත......
උණුහුමට මිහි තුරුලෙ ඉඩක්....!Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com2tag:blogger.com,1999:blog-3178355357687570779.post-32697683971222782042009-03-16T23:13:00.000-07:002010-03-30T21:18:45.240-07:00වටරවුමක ගමනාන්තය

වටරවුමක ගමන

ඇරඹුවෙමි එක්තරා දිනෙක
එක්තරා තිතෙකින්

සොයමින් සැනසුමක්

සහනයක් සතුටක්

හැරෙන්නට වමට

දකුණට හෝ ඉදිරියට

සැරසුණෙමි වතාවක් දෙවතාවක්

එහෙත් තවම මම

වටරවුමෙහි කැරකෙමින් හිඳිමි

සොයාගත නොහැකිව

වටරවුමක ගමනාන්තය
Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com11tag:blogger.com,1999:blog-3178355357687570779.post-1782930457094298312009-03-07T23:56:00.000-08:002009-03-07T23:58:59.779-08:00සුවඳ මිතුරුකමසිලි සිලියෙ නැළවෙන
සෙවණ යට මම හිඳිමි
සුවඳ මල් මිටක් මා
සුරත පිරි සුවඳ වුණි
දැල්වුවෙමි පහනක්
ඉන් නැගුන එළියක්
අඳුරු මා හද කුටිය
එළි කළා මොහොතක්
සුවඳ මල් මිට මා
පුද කළා සමිදු පිට
ඉන් නැගුන සුවඳක්
පාළු මා හද කුටිය
සුවඳ වුණි වරුවක්
සුදු වැලි මළුව පිට
පිය මැන්න මොහොතක්
පුද දුන්න මල් මිට
පරව ඇත මලසුනේNaදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com5tag:blogger.com,1999:blog-3178355357687570779.post-33126471523209619322009-02-15T21:28:00.000-08:002009-02-15T21:42:45.721-08:00"වැල" යන පැත්තට මැස්ස ගහන "ටයින්"
වැරැද්දක් වුණත් නොවුණත්
අවශ්‍යද අනවශ්‍යද යන්නවත් නොසිතෙන
කළත් නොකළත් ප්රථිඵලයක්
ඇත්තෙත් නැති නැත්තෙත් නැති
වැල යන පැත්තට මැස්ස ගැහීමේ
අලුත් කලාව

ඔබත් මෙහි ගොදුරක්ද?

Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com11tag:blogger.com,1999:blog-3178355357687570779.post-49772811487166031962009-02-03T08:58:00.000-08:002009-02-03T09:02:54.568-08:00හිත
හිත කියන්නෙ මහ පුදුම තැනක්

හිත එපා කියන දේවල්මයි හිත කරන්න බල කරන්නෙ

හිතට එකඟව වැඩ කරන්න කිව්වට

වෙලාවකට කරන දේවල් හිතටම විශ්වාස නෑ

එහෙම කියලා කරන දේවල් හිත හිත ඉන්න ගියාම

හිතටම එපා වෙනවා

හිත සන්සුන් කරගන්න හිතලා වාඩි වුනාම

කවදාවත් නොහිතෙන දේවල්නේ හිතෙන්නෙ

අන්තිමට හිතෙන්නෙ

හිත කියන්නෙ මහ පුදුම තැනක් කියලා
Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com5tag:blogger.com,1999:blog-3178355357687570779.post-42489659653802384832009-01-27T07:24:00.000-08:002009-01-27T07:37:36.508-08:00අතරමං වීම
ජීවිතයට අරමුණක් තියෙන්න ඕන කියන කතාව ඇත්ත

ඒත් අරමුණක් බලාගෙන ගිහිනුත් අතරමං වෙන්නෙ ඇයි කියලනම් හිතාගන්න බෑ

ඇති පදමට ඉගෙන ගත්තා. ඒත් හැබැයි අර කියන මහ ලොකු අරමුණකින් නම් නෙමේ,

අනාගතේ ගැන හිතලා.

දැන් එදාට වඩා අනාගතේ ගැන බය හිතෙනවා.

මේ රෝග ලක්ෂණ normal ද?
Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com6tag:blogger.com,1999:blog-3178355357687570779.post-21677204764950539452009-01-26T08:19:00.001-08:002009-01-26T08:22:17.037-08:00"Modified රසවින්දනයයි,මෝඩ පෙට්ටියයි"අවාසනාවක තරම කොතෙක් ද යත්

ඔබ හා මා

දෙදෙනාම අමු අමුවේම ගොදුරු වී හමාරය

සංකර වූ සමාජයකට

විලි බිය නැත්තවුන්

තොග ගනන් ගෙනවුත් අතහරිද්දී

අවාසනාවක තරම කොතෙක් ද යත්

ඔබ හා මා

දෙදෙනාම දුර්මුඛව බලාහිඳියි

තවදුරටත් බලාහිඳියි....

Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com6tag:blogger.com,1999:blog-3178355357687570779.post-62169060554047158162009-01-22T07:22:00.000-08:002010-03-30T21:20:05.184-07:00සොම්නසේ ආගමනය සහා සුසුරන්
හිමෙන් වැසී ගිය මිටියාවත මැදින් ඇදී යන්නේ අශිමෝයි අඟුරු දුම්රියයි. සුදෝ සුදු හිමෙන් පිරී ගිය තැන්නත් මිහිදුමෙන් වැසීගත් නිල් වන් කඳු පන්තියත් ස්වභාව ධර්මය නැමැති සිත්තරා විසින් සිතුවම් කළ චමත්කාරජනක සිත්තමකි.

එහි නෙත් කළු බවේ ඌණ පූර්ණය සැළසුවේ කළු දුම් වළා රේඛාවන් මැදින් ඇදී යන දුම් කෝච්චියයි.

අශිමෝයි දුම්රිය නැවතුම් පොළ, ඇගේ සිනහව සහා සුසුම් හඬ නිහඬවම විඳි, නිහඬවම දරා සිටි අපූර්ව නවාතැන් පොළකි.

දුම්රිය නැවතුම් පොළ අසළ සොම්නසේ හා බලාපොරොත්තුවේ සංකේතය වූ සුසුරන් මල විටෙක හිම කුණාටුවට හසුව සිය පෙති හකුළුවා ගනිමින් ද, විටෙක වසන්තයේ හිරු කුමරා අභියස සිය පෙති විදහා සිනාසෙමින් ද, ඇයට ජීවය ලබා දෙන්නේය.

කුණාටුවකට වුවද නොබියව මුහුණ දෙමින් සිය ශක්තිමත් මුල් පොළවට ඇඳ බැඳ තබා ගනිමින් නොසැලී සිටින උණ ගසක් වීම ඇගේ අවිහංසක අභිප්‍රාය විය.
සෙනෙහසට නව අරුත් එක් කළ ඇය ස්ත්‍රීත්වයටත් යොවුන් මාර්තත්වයටත් නොවළහා කියන යමක් ඇත.

ඒ අන් කිසිවක් නොව ,

කඳුළු අතරින් සිනාසෙන අයුරුය. ගිමන නිවන්නට සුසුම පවනක් කරගන්නා අයුරුය. වෛරයේ ගිනි දැල් නිවන්නට දයාබරත්වය සිහිල් පැන් පොදක් කර ගන්නා අයුරුය.වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ඇය සොම්නසේ හා බලාපොරොත්තුවේ සළකුණ වූ,

සුසුරන් මලයි.

මරණමංචකයට ජීවිතය නැවත කැඳවන්නට දෙව් ලොවින් නොව මිනිසුන් අතරින් උපන් මිනිස් ඳෙවඟනයි. කඳුළු බිඳුවකට ආත්මය ගිලගන්න ඉඩ නොහළ ඈ සතුටේ කැඳවුම් කාරියයි.

The Return Of Happiness............!
Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com2