tag:blogger.com,1999:blog-3178355357687570779.post3269768397122278204..comments2023-02-23T06:27:05.366-08:00Comments on සංකල්පනා: වටරවුමක ගමනාන්තයNaදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3178355357687570779.post-84594659991710581252010-06-22T02:32:43.819-07:002010-06-22T02:32:43.819-07:00සොයාගත නොහැක
වටරවුමේ ගමනාන්තය
සංසාර චක්රය
වටරවුමෙන...සොයාගත නොහැක
වටරවුමේ ගමනාන්තය
සංසාර චක්රය
වටරවුමෙන් පිටට
පා තබන තුරාවට෴Wikedshttps://www.blogger.com/profile/11487833759438471027noreply@blogger.comtag:blogger.com,1999:blog-3178355357687570779.post-66424408151885990122009-03-22T04:07:00.000-07:002009-03-22T04:07:00.000-07:00ඒ කියන්නෙ කුෂාන් සහෝදරයා දකුණින් කොච්චර වාහන ආවත් ...ඒ කියන්නෙ කුෂාන් සහෝදරයා දකුණින් කොච්චර වාහන ආවත් දකුණේ නීතියට ඉඩ දීලා කොයිතරම් හරි වෙලා බලාගෙන ඉන්න කියලද?

කාන්තාවෝ නිසාමනේ ගරු නම්බු දීලා කතා කරන්නෙ.Naදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-3178355357687570779.post-30522503145559260952009-03-18T23:45:00.000-07:002009-03-18T23:45:00.000-07:00වට රවුමක නම් දකුණින් එන වාහන වලට ඉස්සෙල්ලා යන්න දෙ...වට රවුමක නම් දකුණින් එන වාහන වලට ඉස්සෙල්ලා යන්න දෙන්න ඕන... ඒකයි නීතිය... දකුණින් කිව්වෙ ගාල්ල මාතර දිහාවෙන් එන වාහන නෙමෙයි හරිද... දකුණු පසින්... අනික බොල අර මලී නඟාට අක්කේ කිව්වේ තමුන් හරි පොඩී එකී කියලා හිතාගෙනද? කාන්තාවො නේද... හප්පේ බලන් ඉන්නේ කොයි වෙලේද "down button" එක ඔබන්නේ කියලා...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-3178355357687570779.post-14422767351505185172009-03-18T23:29:00.000-07:002009-03-18T23:29:00.000-07:00හිතන්න පොඩ්ඩක් රවුම හැදුනෙත් සරල රේඛා කෝටි ගානකින්...හිතන්න පොඩ්ඩක් රවුම හැදුනෙත් සරල රේඛා කෝටි ගානකින් කියල!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3178355357687570779.post-33267320554170181752009-03-18T23:14:00.000-07:002009-03-18T23:14:00.000-07:00එහෙම හිතන්න එපා , රවුමත් සරල රේකඛාවක් කරගෙන ඉදිරි...එහෙම හිතන්න එපා , රවුමත් සරල රේකඛාවක් කරගෙන ඉදිරියටම යන්න !Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-3178355357687570779.post-80860701831879804512009-03-18T03:58:00.000-07:002009-03-18T03:58:00.000-07:00malee අක්කේ ඒක තව හොඳ උදාහරණයක්malee අක්කේ ඒක තව හොඳ උදාහරණයක්Naදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-3178355357687570779.post-61913763349663379952009-03-17T13:48:00.000-07:002009-03-17T13:48:00.000-07:00නංගි නාන්න වගේ යන්නේ------බලාගෙන------නංගි නාන්න වගේ යන්නේ------බලාගෙන------You tube Videoshttps://www.blogger.com/profile/06586657589643216974noreply@blogger.comtag:blogger.com,1999:blog-3178355357687570779.post-75852659691454074242009-03-17T06:02:00.000-07:002009-03-17T06:02:00.000-07:00මට නම් වට රවුන් නෙමේ කෙලින් පාරවලුත් අරහන්. යනවා ය...මට නම් වට රවුන් නෙමේ කෙලින් පාරවලුත් අරහන්. යනවා යනවා ඉවරයක් නැ.....

කවදා මේ ගමන ඉවර වෙයිද?Danishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comtag:blogger.com,1999:blog-3178355357687570779.post-52897192989753671422009-03-17T05:30:00.000-07:002009-03-17T05:30:00.000-07:00මං හිතන්නේ මාත් කවකට්ටක පැන්සලක් :(මං හිතන්නේ මාත් කවකට්ටක පැන්සලක් :(malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-3178355357687570779.post-38307969161288648952009-03-16T23:44:00.000-07:002009-03-16T23:44:00.000-07:00හහ් හහ් හහ්... උත්සාහවන්තයා ජය ගනීහහ් හහ් හහ්... උත්සාහවන්තයා ජය ගනීNaදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-3178355357687570779.post-57599778908999857882009-03-16T23:38:00.000-07:002009-03-16T23:38:00.000-07:00කැරකිල්ල හැදෙනවා විතරයි අවසානයක් හම්බ වෙයිද මන්දාකැරකිල්ල හැදෙනවා විතරයි අවසානයක් හම්බ වෙයිද මන්දාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.com